Airport staff in Ts Lanka Job vacancy in Sri Lanka

1168

Airport staff in Ts Lanka Job vacancy in Sri Lanka

 Organization – Ts Lanka

About the role

වෙහෙසට සරිලන වැටුපක් සොයන ඔබට ශ්‍රී ලංකා ගුවන් තොටුපොළවල ( පුද්ගලික) අංශය සදහා

අදම ඔබටත් අයදුම් පත් යොමු කල හැක .. ✈️

කඩිනමින් බදවා ගැනීම් සිදු කරනු ලැබේ ✈️👥

( කුරුණෑගල , කටුනායක )

🔅කේටරින් (keterin)

🔅පැකින් (packing)

🔅ඩියුටි ෆ්‍රී(Duty free )

🔅කාගෝ ( cargo )

යන අංශ වලට බදවාගැනීම් සිදු කරනු ලැබේ.

♦️ප්‍රතිලාභ♦️

🔅1700/1900 අතර වැටුප් 45000/50000 වැටුප්

🔅පැය 12 වැඩ කර ගත හැක • Day & Night වැඩ කර ගත හැකිය.

🔅නැවතිලා වැඩ කරනව නම් කෑම නවාතැන් සපයනු

ලැබේ.

🔅ETF / EPF ඇත Night ඇත

🔅OT පැයකට 180-200

🔅මාස 3න් පසු Compny permanent කරනු ලැබේ යහලුවන් ‚ කන්ඩායම් වශයෙන් හෝ විවාහ අයටද ඉල්ලුම් කර හැක .

පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න

☎️ 0761403845