Airport food packaging department employees Job vacancy in Sri Lanka

About the role

ගුවන්තොටුපල ආහාර ඇසුරුම් අංශ සේවක සේවිකා

අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

සේවා මුර ක්‍රියාත්මක වේ

සේවා මුරය තුලදී ආහාර පාන නොමිලේ සැපයේ.

ආහාර / නවාතැන් පහසුකම් සැපයේ.

යහලුවන්/කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට

ප්‍රවාහනය සැපයේ (අවශ්‍යතාවය මත)

දුර පලාත් වල අයවලුන්ට නවාතැන් පහසුකම් සලසා දිය හැක.

How To Apply

අවස්තා සීමිත බැවින් පහත දුරකතන අංක ඔස්සේ ඔබේ අවස්තාව හැකි ඉක්මනින් වෙන් කරවා ගන්න.

0770134726 / 0770134727 / 0770134728

whatsapp : 0770134726

Employer Website: Click here