Accounts Assistant Private Job vacancy in Tech Solutions ( maharagama )

Closing date – 25-July-2023

About the Job Vacancies

කාර්යාලීය වැඩකටයුතු කිරීම සඳහා ගිණුම් සහකරුවන් අවශ්‍ය කර තිබේ.

මාසික වැටුප රු. 60,000/- + දීමනා

පුහුණු / නුපුහුණු

පූර්ණකාලීන

අවුරුදු 35 අඩු

කාන්තා / පිරිමි

මහරගම / කොළඹ කාර්යාලයන් සඳහා,

ඔබගේ නම සහ අයදුම් කරන තනතුර 0778130092 අංකයට WhatsApp කරන්න.

 Source : Ikmanjobs.lk