Auto Mobile Technician Private Job Vacancies in FINAX HOLDINGS

Closing date – 31-July-2023

About the job vacancies

වසරකට වැඩි පළපුරුද්දක් සහිත , සේවක කණ්ඩායම් හැසිරවීමේ හැකියාව  අනිවාර්ය වේ .

පුහුණු සේවක සේවිකාව්න් දැන් බදවා ගැනේ.

ගෞරවනීය හා වඩා කාර්යක්ෂම ආයතනයක් සඳහා සේවකයන් බඳවා ගැනේ

නවීනතම හා  වඩා  ආකර්ශනීයම   ඔටො ඩීටෙලින් ආයතනයෙ රැකියාවක් සදහා ඔබට අවස්තාව

(ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල )

  • ආකර්ශනිය වැටුප් සමග දීමනා රැසක්
  • නිල ඇදුම් නොමිලේ
  • රාජකාරී වෙලාව තුල ආහාර පාන නොමිලේ.

අමතන්න

0714463986 / 0772 60 90 74- ලක්මාල්  –   ( මානව සම්පත් කළමනාකරු )

Source : ikmanjobs.lk