Beverage Factory Packaging Workers Job Vacancy in MC group of company

About the role

කඩවත පිහිටි ප්‍රමුඛ පෙලේ බීම නිෂ්පාදන කර්මාන්තශාලාවකට

නිෂ්පාදන / ලේබල් / ඇසුරුම් / ස්ටිකර් අංශයන්ට සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.

 සුදුසුකම් :

  • වයස අවුරුදු 18 -55 පුහුණුනුපුහුණු ගැහැණු පිරිමි සේවකයන් සදහා ඇබෑර්තු
  • මාසික වැටුප -45000/= 55000/= (දීමනා ඇතුලුව)
  • OT දීමනා සහිතයි.
  • ETF/EPF සහිතයි.
  • සේවා කාලය ( පැය 12 )
  • ආහාර සේවා කාලය තුළ ලබාදේ
  • නවාතැන් පහසුකම් සැපයේ.
  • යහලුවන්/කණ්ඩායම් එකම ආයතනයකට එකම නවාතැනට
  • දුරපලාත් වලින්ද බදවා ගැනේ.
  • පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.

සුදුසුකම් හා පළපුරුද්ද මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.

රජයේ ලියාපදිංචි ආයතනයකි.

අදම අමතන්න :- 0774500949

                              0761698455

සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධ විය නොහැකි අයලුවන්ට online තාක්ෂණය හරහා සම්බන්ධවීම් – 0761698455