Delivery Rider (Part Time) Job vacancy In  Gamma Pizzakraft Lanka (Pvt) Ltd

About the Role

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Delivery Rider (Part Time)

========================================

𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

  • වයස අවු. 22 – 40 ත් අතර විය යුතුයි.
  • අර්ධ කාලීන රැකියා – ප.ව 6.00 – ප.ව 10.00
  • යතුරු පැදියක් තිබිය යුතුය

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.

【~】- බදවා ගැනීමේ ගාස්තු නොමැත.

【~】- නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.

【~】- රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ

【~】- සේවක අර්ථසාධක අරමුදල.

【~】- රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය : සදුඳා සිට සිකුරාදා යන දිනයන්හී දී

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව 09.00 සිට ප.ව 4.00 දක්වා,

සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : UNION PLACE පිහිටි Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න.

එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.

වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ “𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න ” හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.

Contact : 0706855655 – Hotline