Heavy vehicle Driver Job Vacancy in Royal Group

Closing date – 30-September-2023

About the job vacancy.

ගෝලයන් 5ක් ස්කැවේටර් මැෂින් සදහා අවශ්‍යයි – ගලේවෙල

ඉදිකිරීම් සමාගමකට පාඨමාලා හදාරා ඇති නැති

වයස 18-25 අතර ගෝලයන් 5ක් ස්කැවේටර් මැෂින් සදහා අවශ්‍යයි.

පුහුණුව නොමිලේ

ආහාර / නවාතැන් සැපයේ

වැටුප 38000/- වැඩි

පුහුණුවෙන් පසු 85000/- වැඩි වැටුපත්

අමතන්න

0761840211