Job Vacancies in Koombiyo Delivery (Pvt) Ltd

Closing date : not mentioned

About the job vacancy

බහුකාර්ය ලිපිකරු/ලිපිකාරිනී

දිවයින පුරා බෙදාහැරීමේ සමාගමකට බහුකාර්ය ලිපිකරු/ලිපිකාරිනී තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.

අවශ්‍ය සුදුසුකම්

  • ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම
  • වයස අවු 18 – 35 අතර
  • .. (සා /පෙළ) සමත් විය යුතුය.
  • පළපුරුද්ද අවශ්‍ය නොවේ
  • ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම
  • සාමාන්‍ය පරිගණක දැනුම

ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අදම අපගේ පහත අංකයට අමතන්න.

0761413421