Management trainee nations group (pvt) ltd

Closing date-31-August-2023

About the Job Vacancy

ඔබේ අනාගතය සිහිනයක් නොවන්නට මෙන්න අවස්ථාවක්

Nations Group හි නව පුරප්පාඩු සදහා සේවකයින් දැන් බදවා ගැනේ

A/L අවසන් කල ඔබ නිවසට වී පසු තැවෙන්නේද? අනාගතය සුරක්ෂිත ?

( පිරිමි පාර්ශවයට )

ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ කලමනාකරුවෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්

සුදුසුකම් :

  • අපොස සා/පෙළ
  • අපොස /පෙළ
  • වයස 18-26
  • පලපුරුද්දක් අනවශ්‍යයි
  • පුහුණුව අපෙන් ඔබගේ දක්ෂතාවය අනුව ඉහලටම යා හැක

රැකියාවේ කාර්ය භාරය :

මේ සදහා මුලික පුහුණුව අප විසින් දෙන අතර,එම මාස 3 ත් 6 ත් අතර පුහුණු කාලය තුලම ADVERTISING / MARKETING / ADMINISTRATION / HRM / COMPUTER/ ACCOUNTING/MANAGEMENT / LEADERSHIP SKILLS යන මේ සියලු කරුණු යටතේ ඔබට මනා පුහුණුවක් ලබා දේකළමනාකරන ධුරය දක්වා ඉහල යා හැක. පුහුණුව අවසානයේ ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක ඔබේ අභිමතය පරිදි සේවය කල හැක.

# ප්‍රතිලාභ :

  • පුහුණු කාලය තුල 25000/= දක්වා දීමනා
  • පුහුණු කාලයෙන් පසු 45000 වැඩි ආදායමක්
  • පුහුණු කාලය තුල හා ඉන් පසුව නවකයන්ට විදේශ සංචාර
  • කෙටි කාලීන පුහුණුවකින් පසු විධායක ශ්‍රේණියේ කළමණාකරුවෙකු ලෙස අප අයතනයට බදවා ගැනේ.

Call –   0715808811

            0762648811