Packing assistant – kotikawatta (Male) Merk Colombo Pvt Ltd

Closing date – 31-August-2023

About the job Vacancy.

කොටිකාවත්ත ප්‍රදේශයේ ඇති අප ආයතනය සදහා මෙම ඇබෑර්තු ඇත.

මුලික සුදුසුකම් :

– මනා පෞර්ෂයකින් යුත් කාන්තා / පිරිමි ඕනෑම අයකුට අයදුම් කල හැක.

රැකියාව පිලිබඳ විස්තර :

– සඳුදා සිට සෙනසුරාදා පෙ.ව 8.30 සිට 5.30 දක්වා

– පෝය නිවාඩු හා අනෙකුත් වෙළඳ නිවාඩු ලැබේ.

– සෑම වසරකම බෝනස් දීමනා

– ඔබ දුර පළාත් අයදුම්කරුවකු නම් නවාතැන් පහසුම් ද ලබා දෙනු ඇත (කෑම රහිත).

– කොටිකාවත්ත අවට ප්‍රදේශ අයදුම්කරුවන් විශේෂයි !

 

Call Employer – 077 714 0101