Production Assistants Job Vacancy in sri lanka

Closing date – Not mentioned

About the job vacancy.

නිෂ්පාදන සහයක ඇබෑර්තු

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කොහොඹ සබන් නිෂ්පාදන ආයතනයක් සඳහා සේවක මහත්ම මහත්මීන් ඉක්මනින් අවශ්‍යයි.

  • මාසිකව 45,000 – 60,000 වැටුප්
  • පැමිණීමේ දීමනා 10,000/- ක්.
  • ETF/EPF
  • වයස අවුරුදු 18 ත් 22 ත් අතර කාන්තා සහ පිරිමි.
  • ආහාර / ආරක්ෂිත නවාතැන් පහසුකම් ඇත.

*සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට,*

  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • කොවිඩ් එන්නත්කරන කාඩ්පත
  • ග්‍රාම සේවක සහතිකය

අයදුම් කිරීමට අමතන්න.

තාරුකා මිස් 077 9098056

දිල්ෂානි මිස් 076 9836881

Source : topjobs.lk