Ship repair assistant Job vacancy in ARSCC (PVT) LTD

About the role

නාවික නෞකා අලුත්වැඩියා කටයුතු සදහා ඩොක්යාඩ් (පුද්) අංශයට සේවකයන් අවශ්‍යයි.

වයස අවුරුදු 18-42 අතර කැපවීමෙන් වැඩ කල හැකි තරුණයන් සදහා මෙම ඇබෑර්තු විවෘතව පවතී.

පළපුරුද්ද ඇති හෝ නැති වීම අයදුම් කිරීමට බාධාවක් නොවේ.

ආහාරපාන / නවාතැන් පහසුකම් / ආරක්ෂිත උපකරණ හා වැඩ ඇදුම් සැපයේ.

මූලික සේවා මුර ක්‍රමය, අතිකාල දීමනා හා කොන්ත්‍රාත් වැඩ ක්‍රමය තුලින් ඉතා ඉහල වැටුපක් සහතිකවම හිමි කර ගත හැක.

විදේශ රැකියා වෙළදපලේ අති දැවැන්ත වැටුපක් සහිත විදේශ සේවයට අවතීරණය වීමට මෙය කදිම පලපුරුද්දකි.

ශ්‍රී ලංකාව ඇතුලත රුපියල් 55,000/= පමණ වැටුපක් මෙම පුහුණු කාලය තුළ ලබා ගත හැක.

නැව් අලුත්වැඩියාවේ සාඩම්බර වෘත්තියෙකු වන්න එන්න අප හා එක්වන්න.

අපගේ සම්බන්ධීකරණ නිළධාරී අංශය අමතා වැඩි විස්තර ලබාගත හැක.

0769975678/ 0716929197