Uber Moto Driver Partner ( Male / Female ) – Colombo 10 in Uber affiliate

About the role

Uber Moto Driver Partner ( Male / Female ) – Colombo

Uber Eats පා පැදි පාර්ට්නර්වරුන් අවශ්‍යයි ( කාන්තා / පිරිමි ) – කොළඹ

Uber Car Tuk Moto Eats Driver Partner – Colombo, Gampaha, Kalutara, Kandy, Galle District (ලියාපදිංචිය නොමිලේ)

( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා )

කාර්, වෑන්, ත්‍රිරෝද රථ. මොටර් සයිකල් සහ පා පැදි හිමි ඔබ ( කාන්තා / පිරිමි ) තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

Full Time හෝ Part Time

Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ගණන් හා ජීවන වියදම ඉහල යාම සැලකිල්ලට ගෙන Uber හයර් / Delivery සදහා ගෙවන මුදල වැඩි කර ඇත. අදම නොමිලේ ලියාපදිංචි වෙන්න.

ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0702289000 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

 

Whatsapp profile – Click here