Untrained Operating Assistant (Male and Female) Cargills Quality Dairies (Pvt) Ltd

About the role

𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නුපුහුණු මෙහෙයුම් සහයක

========================================

මීරිගම, බාදුරාගොඩ පිහිටි, “මැජික්” අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!

(නිෂ්පාදන, ගබඩා, ඇසුරුම්)

𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

【~】• වයස 18 – 40 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්

【~】• අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය සමත්

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

【~】- පැය 12 ක වැඩ මුරයක් සදහා දෛනිකව රූ 1,440.00 දීමනාවක්

(පළමූ මාස 6තුල සති පතා වැටුප් ගෙවනු ලැබේ)

【~】- දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව

【~】- නවාතැන් පහසුකම්

【~】- රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන

【~】- හඳුනාගත් ප්‍රදේශය සඳහා ප්‍රවාහන පහසුකම්

 අවශ්‍ය ලිපිගොනු :

【~】- කහපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක්

【~】- අධ්‍යාපන සහතික

【~】- ජාතික හැදුනුම්පත

【~】- ග්‍රාම නිලධාරී සහතිකය

【~】- උප්පැන්න සහතිකය

【~】- චරිත සහතික 2ක්

【~】- බැංකු පොතේ චායා පිටපත් 2

# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :

# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සදහා

# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය : ජුලි 17 සිට 31 දක්වා​

# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා

# සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : Cargills Quality Dairies (Pvt) Ltd, ඉලුක්හේන පාර, ගස්පේ, බාදුරාගොඩ ලිපිනයෙහි පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණෙන්න.

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #

සැ: යු : COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එම අනිවාර්ය වේ.

වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ “𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න ” හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.

Contact : 076 523 1622

Contact : 077 286 7014

Contact : 077 816 6470