Walk In Interview | Cashier – Island Wide Vacancies in Keells super

Closing date : 04-November-2023

Available Vacancies

  • Cashier

About the job vacancy

විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න

ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීස්ල් අපි දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්

සුදුසුකම්

  • .පො.. (.පෙළ ) සඳහා පෙනී සිට තිබීම අනිවාර්යය වේ.
  • අදාල ක්ෂේත්‍රය වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.

අපෙන් ඔබට,

  • නොමිලේ නවාතැන් පහසුකම්
  • ආහාර
  • ප්‍රවාහන පහසුකම් හිමිවේ

 Apply via xpressjobs.lk : Click here

Source : xpressjobs.lk

Interview date : 03/04 November 2023