Welder Job vacancy in  abans Electrical plc

Closing date – Not Mentioned

About the Job Vacancy

පැස්සුම්කරුවන් (Welder) අවශ්‍ය වේවැල්ලවත්ත

සුදුසුකම්

  • වයස : අවු 18 – 45 අතර.
  • අවුරුදු 2 කට වඩා පළපුරුද්දක් තිබීම
  • ඔබට ලැබෙන වරප්‍රසාද
  • ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් දීමනා
  • රක්‍ෂණාවරණ
  • සුහදශීලී සේවක මඩුල්ල
  • EPF හා ETF අරමුදල් දායකත්වය

වැඩි විස්තර දැනගැනීම සදහා දැන්ම අමතන්න,

077 543 1145