Welders Job Vacancy in Dinisuru Group ( Colombo )

About job vacancy

ඉහල වැටුප් සමගින් අභිමානවත් රැකියාවක් ….

  • 076 021 2063
  • 076 23 37 237

තනතුර පිළිබඳව(Colombo Docyerd)

වයස අවු 18-50 අතර ජව සම්පන්න තරැණ ඔබට වරායෙන් නැව් අළුත්වැඩියා කිරීමේ අංශයේ රැකියා

  • වෙල්ඩර්වරුන්
  • සාමාන්‍ය සේවක
  • මෙවර A/L පෙනී සිටි අයටද අයදුම් කල හැක
  • අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
  • පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව ඉන් එකක්
  • නුපුහුණු ඔබට පුහුණු කාළය තුළදීත් 50 000/= වැඩි වැටුපක්
  • වයස 18 වැඩි අවු 50 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක
  • දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
  • ආහාර නවාතැන් පහසුකම් සැපයේ
  • 55 000/= වැඩි වැටුපක් අනිවාර්ය වේ
  • යහළුවන්,කණ්ඩායම් එකම අංශයේ සේවයට
  • ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක

අයදුම් කිරීමට අදම අමතන්න

076 021 20 63

076 23 37 237