Delivery Rider job vacancy  in Trans Express Services Lanka (Pvt) LTD

891

Delivery Rider job vacancy  in Trans Express Services Lanka (Pvt) LTD

Organization – Trans Express Services Lanka (Pvt) LTD

Job location – Morawaka , Puttalam

About the role

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .

ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.

අපෙන් ඔබට

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප්

【~】යතුරු පැදි දිමනා

【~】නොමිලේ ඉන්ධන

【~】දුරකථන දිමනා

【~】තරගකාරී ඉහල කොමිස්

【~】EPF / ETF දායකත්වයන්

𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ “𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 ” හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .

ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM – 06.00PM)

076 011 9033 Mahinda

076 095 4750 nisitha

076 011 9032 gayan

Source – Ikmanjobs.lk