Financial Institutions Clerk (Trained/Untrained)
Closing date – 10-Octomber-2023
About the job vacancy.
මූල්‍ය ආයතන ලිපිකරු
ගාල්ල දිස්ත්‍රික්කය පුරා පවතිනඅර්ධ රාජ්‍ය බැංකු/උකස් මධ්‍යස්ථාන ආයතන පුරප්පාඩු සියලුම අංශ සඳහා ලිපිකරුවන් බඳවා ගැනීම සිදු කරයි.
තිබිය යුතු අවම සුදුසුකම්
අවුරුදු 18 ත් 35 ට නොවැඩි
සා/පෙළ ගණිතය සමත් වීම
ඔබගේ පරිගනක දැනුම
ඔබගේ ඇති අනෙකුත් දැනුම
කෙටිකාලීන පුහුණුව
මෙවර උකස් පෙල පෙනී සිටින සිසුන් සදහා විශේෂ අවස්තාවක්
ඔබට ලැබෙන ප්රතිලාභ
25000/= සිට
100000/= අතර වැටුපක්
ETF / EPF
රක්ෂණාවරණ
ප්‍රවාහන දීමනා
මසකට නිවාඩු
මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
රජයේ ලියාපදිංචි ආයතනයකි
මෑන් පවර් බඳවා ගැනීම් නොවේ
ගාල්ල දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති සියලුම ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කරයි.
ඉතා ඉක්මනින්ම බඳවාගැනීම්
මෙවර (සා/පෙළ, උ/පෙළ) පෙනී සිටි සිසුන් සදහා විශේෂ අවස්තා
පැමිණි දිනම රැකියාවට යොමුකිරිම
සතියේ ඕනාම දිනක සම්බන්ධ වීමේ හැකියාව
පුරා වසර පහක විස්වාසනීය සේවය
ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් අදම අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0773636523
0776286089
වට්ස්ඇප් මාර්ගයෙන් අයදුම්පත්යොමු කරන්න.(CV එක හා ID copy යොමු කර රැකියාවේ විස්තර ඉදිරිපත් කරන්න)
0776214143
0773636523