Job Vacancies in Koombiyo Delivery (Pvt) Ltd
Closing date : not mentioned
About the job vacancy
බහුකාර්ය ලිපිකරු/ලිපිකාරිනී
දිවයින පුරා බෙදාහැරීමේ සමාගමකට බහුකාර්ය ලිපිකරු/ලිපිකාරිනී තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
- ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම
 - වයස අවු 18 – 35 අතර
 - අ.ප.ස (සා /පෙළ) සමත් විය යුතුය.
 - පළපුරුද්ද අවශ්‍ය නොවේ
 - ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම
 - සාමාන්‍ය පරිගණක දැනුම
 
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අදම අපගේ පහත අංකයට අමතන්න.
0761413421






